ශාසනික ජාතික ගැටලුව විසඳීමට පෙර ගැටලුව හඳුනා ගත යුතුය. එබැවින් වත්මන්
ගැටලුව ගැන විමසා බලමු.
1. අභ්‍යන්තර.
2. භාහිර.
1. අභ්‍යන්තර ගැටළු.
මිත්‍යා දෘෂ්ඨිකයින් පර්යාප්තිය විකෘති කිරීම, අලජ්ජීන් ප්‍රතිපත්තිය විකෘති කිරීම.
(ප්‍රතිවේධය පිලිබඳ මිත්‍යා වැපිරවීම පර්යාප්තිය
විකෘති කරන අයවලුන් විසින්
සිදුකලද ප්‍රතිවේධය විනාශ කල නොහැක.)
2. භාහිර ගැටළු.
ඉස්ලාම් අන්තවාදය, ද්‍රවිඩ දේශපාලනය හා නාමික
සිංහල දේශපාලනය විසින් ශාසනයට බලපෑම් එල්ල කිරීම.
ගැටලුව මේ ප්‍රධාන කොටස් දෙකට බෙදා ඒ
ඒ කොටස් යටතේ වර්ගීකරණය කරගත් විට ගැටලුව විසඳිය යුතු ආකාරය මැනවින් පෙනෙයි.
එබැවින් ඒ ඒ කොටස් යටතේ තව දුරටත් බෙදා බලමු.
1. අභ්‍යන්තර ගැටළු.
I. පර්යාප්ති විකෘතිය.
මේ ක්‍රියාව සිදු කරන ප්‍රධාන පාර්ශව කිහිපයකි. මහමෙව්නාව, සං දේශනා පිරිස ඒ අතරින් ප්‍රධාන වෙයි. එසේම නව නිවන් දක්නා ක්‍රම
හඳුන්වාදෙන පර්ෂාවද මෙය සිදුකරන්නේ වෙයි.
එහිදී මහමෙව්නාව පාලිය අතහැර සිංහල පමණක් භාවිතා කිරීම හේතුවෙන් පාලි අවශ්‍ය
නැත යන මතය සමාජගත වීම සිදුවේ. එවිට පාලිය අතහැරී සිංහල පමණක් භාවිතා කිරීම සිදුවේ.
එවිට සිංහල යනු
වෙනස් වන භාෂාවක් බැවින් ඒ වෙනස්වන භාෂාවෙන් බුද්ධ දේශනාව භාවිතා කලහොත් යුගයෙන්
යුගයට වදන් වල තේරුම වෙනස් වන විට බුද්ධ දේශනාවේ අර්ථ විනාශ වේ. මහමෙව්නාවෙන් සිදුකරන සියුම් විනාශය එය වේ. එසේම
පින්වත් ලොකු හමුදුරුවෝ යනු පල්ලියේ අයෙකු බැවින් ශාසනය රැකගැනීමේ පිරිසිදු
චේතනාවක් ඔහු තුල පැවතිය නොහැක.
එසේම සං දේශනා පිරිස පාලියේ අටුවා අර්ථ අතහැර අලුත් අර්ථ දැක්වීම
තුලින් අටුවා මගහැරී බුද්ධ දේශනාවේ අර්ථ වටහාගැනීමේ
මාර්ගය විනාශ වී යයි.
II. ප්‍රතිපත්තිය විනාශ කිරීම.
පර්යාප්තිය පමණක් තිබූ පමණින් ශාසනය සුරක්ෂිත වෙන්නේ නැත. ප්‍රතිපත්තිය එනම්
ප්‍රයෝගිකව පිළිපැදීම අනිවාර්යයෙන් තිබිය යුතුමය. එය නැති කල්හි ශාසනය නැත්තේ වෙයි.
එබැවින් පර්යාප්තිය සේම ප්‍රතිපත්තියත් අනිවාර්යයෙන් රැකිය යුතු වේ.
එයට තියෙන ප්‍රධාන ගැටළු වන්නේ භික්ෂුන් වහන්සේලා ශික්ෂාකාමී නොවීමයි.
කෙසේ නමුත් මේ ගැටලුව
ගිහියන්ට සෘජුව විසඳිය නොහැකි වේ. එනමුත් වක්‍රාකාරව භික්ෂුන් වහන්සේ සිල්වත් විය
යුතුයි යන සමාජ මතය ගොඩනගා ගත හැකි නම් මෙය යම් තරමකට විසඳාගත හැකිය. ඒ බලපෑම
පැවිදි සමාජයට ලැබෙන්නේ නම් එයට නැඹුරුව වැඩිවේ. එහිදී අධාර්මික ක්‍රියා සඳහා
ගිහියන්ගේ සහයෝගය නොලැබේ නම් මෙය පාලනය කරගැනීම පහසු වේ.
එනමුත් මළගෙදරට බණ ගෙදරට
හාමුදුරුවෝ වැඩමවා ගත යුතුයැයි කියා කුමන වරදක් කලේද නොදුටුවා සේ සිටින මිනිසුන්
නිසා වරදට අනුබලය වැඩිවීම සිදුවේ. කෙසේ නමුත් වැරදි කරන භික්‍ෂුව ප්‍රතික්‍ෂේප
කිරීමේ අයිතියක් ගිහියාට තිබෙන බව දත යුතුය. එනමුත් එසේ සිදුකිරීම නිසා කිසිදු
අකුසලයක් සිදුවන්නේ නැත. කෙසේ වුයේද වැරදි කරන්නේ යැයි කියමින් සිවුර ගලවා පහර දීමට
දඟලන අයවලුන්ට නම් අපායේ දොර ඇරී ඇති බව සිහි තබා ගැනීම වටී.
එසේම භික්ෂුන් වහන්සේලා ද
විශේෂයෙන් තම සීලය ගැන සැලකිලිමත් විය යුතුය. මහණ වුයේ නම් අකමැත්තෙන් නමුත් සීලය
රැකිය යුතු වෙයි. කැමති අය පිලිබඳ කිව යුත්තක් නැත. කෙසේ නමුත් සිල් රැකීමට නොහැකි
නම් අකුසල් රැස් කරගැනීම පසෙක තබා ගිහි වීම වටියි. නොමැතිනම් සිදුවන දේ අග්ගික්ඛන්ධෝපම
සුත්‍රයෙන් දැනගත හැකිවේ.
එසේම ගිහි උදවියද
සිල්වත් විය යුතුය. කුමක් හෙයින්ද යත් සිව්වනක් පිරිසෙන් දෙපිරිසක්ම ගිහි අයවලුන්
වන බැවිනි.
මෙසේ මෙම ප්‍රතිපත්ති
ගැටලුව අපහසුවෙන් නමුත් සීලය සමාධිය ආරක්ෂා කිරීම, දියුණු කිරීම තුලින්ම රැකගත
යුතු වෙයි.
2. භාහිර ගැටළු.
I. ඉස්ලාම් අන්තවාදය.
ඉස්ලාම අන්තවාදය ගැන
අමුතුවෙන් කිව යුතු නැත. අල්ලා නම් සර්වබලධාරියකු විසින් කියන ලදැයි සඳහන් වන කුරාණය
නමැති අන්තවාදී ආගම විසින් ලෝකයේ ඉස්ලාමය පමණක් තිබිය යුතුය යන මතය පදනම් කරගෙන ක්‍රියාත්මක
වන ත්‍රස්තවාදයකි ඉස්ලාමය. එහි අල්ලා විසින් නියම කර ඇති පරිදි අන් ආගම් වනසා
ඉස්ලාම ආගම පමණක් ලෝකයෙහි ඉතිරි කල යුතුය. ඉස්ලාමය වැළඳ නොගන්නා සියල්ලන්වම ඝාතනය
කල යුතුය.
මෙකී බලපෑම අද ලංකාව තුල
දැඩිව ක්‍රියාත්මක වන්නකි. එනමුත් දේශපාලන ආර්ථික බලය මගින් එය පෝෂණය කිරීම නිසා
සිංහල බෞද්ධ ජනයා අසරණව සිටීම අර්බුධයයි.
එකී ඉස්ලාමය මර්ධනය
කිරීම හුදෙක් එන පනත් වලින් පමණක් කල හැක්කක් නොවේය. එය ඊට වඩා පුළුල් ක්‍රියාමාර්ගයක්
විය යුතුය.
එහිදී මූලික කාර්යය විය
යුත්තේ ඉස්ලාමයේ පදනම විනාශ කිරීමයි. එනම් කුරාණය පිලිබඳ මුල්බැසගත් අන්ධ භක්තිය
විනාශ කල යුතුය. එය කල හැකිය.
බුද්ධ දේශනාවේ දැක්වෙන
දෙසැටක් මිත්‍යා දෘෂ්ඨිවලින් එකක් ඉස්ලාමය තුල වේ. එය මතවාදීව බිඳ හෙළීම පළමුව කල
යුතුය. අනතුරුව නීති මගින් ඔවුන්ගේ ක්‍රියාවන් නවතා දැමිය යුතුය.
එහිදී පළමුවම මතවාදය බිඳ
දමන්නේ එය වටා සියල්ල ගොනුව ඇති බැවිනි.
“මුල හොඳට ඇති කල කැපූ
ගස යලි ලියලන සේ” ඉස්ලාමයේ ද මුල වූ අල්ලා දෙසන ලද කුරාණය නමැති මිත්‍යාව ශක්තිමත්ව
තිබෙන තාක් ඉස්ලාම අන්තවාදයට බැට දිය නොහැක. ඉස්ලාමයේ මුල සිඳ පසුව අන්තවාදයට
පැහැර දීම වඩාත් නිවැරදි මෙන්ම සාර්ථකම ක්‍රියාව වේ.
II. ද්‍රවිඩ දේශපාලනය.
උතුරට වෙනම රටක් ඉල්ලා
කරනු ලබන බල පොරය ලක්දිව පවතින තවද ගැටලුවකි. එනමුත් එය ද්‍රවිඩ ජනතාවගේ ගැටලුවක්
නොව, බලලෝභී දේශපාලකයන්ගේ හා ඉන්දියානු බලපෑම් මත සිදුවන්නකි. එය දේශපාලනිකව
පහසුවෙන් විසඳිය හැක්කකි. කල යුත්තේ අන්තවාදී දේශපාලකයන් ඉවත් කර ද්‍රවිඩ ජනතාව නිසි
කළමනාකරණයකට ලක් කිරීමයි.
III. සිංහල දේශපාලනය
මගින් බලපෑම් කිරීම.
ඉංග්‍රීසින්ගෙන් රට
නිදහස් වූ දා පටන් අද දක්වා බලයට එන සිංහල දේශපාලකයින් කටයුතු කරන්නේ තම පෞද්ගලික
ලාභ අපේක්ෂාවෙන් වේ. ඒ ඔවුන් බල ලෝභය නිසාවෙන් සුළු ජාතික චන්ද දෙස බලමින් රට
ජාතිය පාවා දෙමින් කටයුතු කිරීම නිසා බෞද්ධ ජනයා පීඩාවට ලක්වේ. එහිදී කල යුත්තේ
සිංහලයා පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව බුදු දහම අනුව යන බෞද්ධ නායකයකු තෝරා ගැනීමයි. එය
ද එකවර කල නොහැකිය. පියවරෙන් පියවර ඒ සනහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
මෙසේ භාහිර ගැටලුවලටද
විසඳුම් ලබා දීම තුලින් ගැටළුවේ වැඩි වාසිය බෞද්ධයා අතට ගත හැකිය. ඉන් අනතුරුව
ධාර්මික දේශපාලන බලයක් මගින් ශාසන ශෝධනයක් සිදු කොට අන්තවාදය දුරු කොට චිර කාලයක්
ශාසනය සුරක්ෂිත කල හැකිය. ඒ හැමටම මුල් වන්නේ ධර්මය මේ. එබැවින් සියල්ලෝම නොපමාව
ධර්මය තුල හැසිරිය යුතුය.
No comments:
Post a Comment